මගෙ රට
මගෙ රට ශ්‍රි ලංකාවයි.මගෙ රට ඉන්දියන් සාගරයෙ මුතු ඇටය ලෙසද හදුන්වයි. එසෙ හදුන්වන්නෙ මගෙ රට එ තරමිම ලස්සන සුන්දර රටක් නිසා ය.මගෙ රටෙ පවතින තරමි සුන්දර පරිසරයක් වෙන කිසිම රටක නැත.
මගෙ රට
January 4th, 2010 by sharika lakmaliමගෙ ගම
January 4th, 2010 by sharika lakmaliමගෙ ගම පන්නිමුල්ල එය පිහිටා ඇත්තෙ සුන්දර පරිසරයක ය. ඵහි සුන්දර කදු වැටි ,දියඇළි , ගංගා,වනාන්තර වැනිදෙවල් වලින් සමන්විත ය. ගමෙහි මිනිසුන්ගේ ප්‍රධාන ඡිවනොපාය චන්නේ ගොවිතැන ය.ගම මැදෙහි සුන්දර වෙල්යායවල් පිහිටා ඇත.,තේ වතු පිහිටා ඇත. ඊටඅමතරව රබර් වතු ද පිහිටා ඇත. ගම වටෙහි පිහිටා ඇති වනාන්තරය සිංහරාජ වනාන්තර ය. එම නිසා ගම තවත් සුන්දර වි ඇත.එම වනාන්තරයෙහි සත්තු,කුරුල්ලන්,උරගයන් වැනි අය ජිවත් වෙති. එම වනාන්තරයෙහි ඇති සමහර ගස් අද වද වි යාමෙ තර්ජනයට ලක් වි ඇත. ඒ සමහරු උවමනාචට වඩා ගස් කැපිම නිසා ය. එසේ උව හොත් ගමෙහි සුන්දරත්වයට එය බලපායි. ඒ කෙසෙද යත් ගමෙහි ඇති දියඅළි,ගංගා වැනි දෙවල්ද සිදි යයි. ,නියගයක් ඇති උවහොත් එය ඉක්මනට සිදු විය හැක. එසෙ උවහොත් ගැමියන්ටද විශාල අභියෝග වලට මුහුන දිමට සිදුවෙයි. මගේ ගම හරිම සුන්දර ,ලස්සන ගමකි.මම මගෙ ගමට හරිම ආදරෙයි.
SINHARAJA RAINFOREST
September 22nd, 2009 by sharika lakmaliThe Sinharaja forest is the only undisturbed rainforest left in Srilanka. It is about 9000 hectares in extent. Many of the plants are very rare. Over 60/of the tree species are found only in the lowland wet zone of Sri Lanka. if these sp- r
මගේ යෙහෙළිය
September 15th, 2009 by sharika lakmaliමගේම යෙහෙළීය
ඉගෙනිමෙ රන්ලොවට
පිවිසිය දා සිටම
මගෙ ලගින් හිද
මට දුන්නු ඔවා ඔබ
කොයි තරමි අගනෙද
ඡයක් ගහනය ඉදිරියෙ
සතුටු වුවා සෙම
පරාජය ඉදිරියෙ
දුක්වුවාය
මගේ පාසල
September 13th, 2009 by sharika lakmaliමගේ පාසල ගා බටුවංගල නවෝද්‍යා පාසලය එම පාසල පිහිටාඇත්තේ ඉතා
දුෂ්කර ගමකය එම ගම නමි බටුවගලය එම ගම සුන්දර පළාතක පිහිටා ඇත එම පාසල මගින් බෝහෝ
සේ
වාවක් ඉටු වෙයි එම පාසලේ විදුහල් පතිනිය නමි තිලකා විෙඡ්නායක
ගුරු මැණියන්ය එමවිදුහල් පතිනිය පාසලට අගෟරවයක් සිදුවන කිසිදෙයක් කිරිමට ඉඩ නොදෙයි ළමයි එය හොදින් තෙරුමි ගෙන එඅනුව කටයුතු ක-
යි ඒ අනුව ළමයි එය හෝදින් තෙරුමි ගෙන හෝදට ඉගෙන ගනියි අප පාසලේ ඉතා දක්ෂ ළමයින්ද ඇත ඹවුන් විවිද දක්ෂතා ඇති ළමයින්ය ඔවුන්
ට ඹවුන්ගේ දක්ෂතා වැඩි දියුනු කර ගැනිමට ගුරුවරුන් උපදෙස් දෙයි ඹවුන් ගුරුවරුන්ගෙ උපදෙස් අනුව කටයුතු කර සාර්ථක පතිඵල ළගා කර
ගනියි මම එනිසා මෙම පාසලට හුගක් ආදරෙයි
මගෙ පාසල
September 11th, 2009 by sharika lakmalimy self
July 24th, 2009 by sharika lakmalimy name is Sharika Lakmali my grade is 12 my hobby is waching tv. My school is Batuwangala Maha Vidayalya.My Father name is Mr. Yogasena my mother name is Somawathi he is a very kind. I live in Pannimulla.My favorite subjects is English and I.C.T. my baith day is 1990-11 -09 my 2braths and 3 sistar my elambion is pass the A/L examination’ my A/L subject is political, b.c, sinhala. my parents help the A/L Examination.my parents is love me.
Hello world!
July 24th, 2009 by sharika lakmaliWelcome to schblogs.lk - Blogs for Teachers and Students in Sri Lanka. This is your first post. Edit or delete it, then start blogging!